ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහභාගී වන මාධ්‍ය හමුවක් අද (28) පෙරවරුවේ පක්ෂ කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.
ගම්මන්පිල අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත් වන ලෙසට නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ඒ මහතා සහභාගී වන පළමු මාධ්‍ය හමුව වන්නේ මෙයය.
මීට පෙර මාධ්‍ය හමුවක් ඒ මහතා විසින් කැදවා කිබුණත් අවසන් මොහොතේ එය අවලංගු කිරීසට පියවර ගෙන තිබිණ.










