ජනාධිපති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට නොඑන බව තමන්ට ප්‍රකාශ කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
අද දින පැවැති අධිකරණ කටයුත්තකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.










