විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලු දෙනා එකග නමුත් එහිදී සේවක අයිතීන් සුරක්ෂිත කිරීම සදහා කැපවන ලෙස සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත. Sri Lanka Latest News
එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කොට ඇත්තේ එසේ කොට දැනට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ඇදී යාමේ අනතුර වළක්වාගන්නා ලෙසය.










