• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද හෝ හෙට ගෝඨා ජනාධිපතිකමෙන් අස්වෙයි? (VIDEO)

May 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

අද හෙට ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඉන් මෙහා කිසිදු විසදුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සමග සාකච්ජාවකට හෝ අසුන් ගත නොහැකි බවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බංඩාර මහතා .

ඊයේ දිනයේ සිදුවීම පිලිකුලෙන් හෙලා දකිනවා .ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්තලා වගේ මරි මෝඩයෝ එක්ක කටයුතු කරල තමයි අද මේ ගෝටාබය රාජපක්ෂගේ බෙල්ල කැපෙන තැනට කටයුතු වුණේ ජොනීලා හිතාගෙන ඉන්නවා නම් පරණ දේශපාලන තවදුරටත් කරන්න ඒක ක්‍රියාත්මක කරන්න ගිහන ඊයේ රටම ගිනි කන්නදක් ලේ විලක් වුණේ.මේ අයට ජනතාවගේ පීඩනය තේරුම් ගන්න බැහැ ,ජනතාවට කන්න නැතුව බොන්න නැතුව බෙහෙත් නැතුව ජනජීවිතය ගෙනයන්න බැරුව ඉද්දි මේ අය බලෙන් ජනතා අරගල වීදි සටන් මර්දනය කරන්න ගියා .අද ඒ අයට ගේ දෝර පවා අහිමි වුනා අපි ඉතාම කණගාටු වෙනවා මේ තත්ත්වය පාලනය කර යුතුයි තවදුරටත් රට අස්ථාවර වුනොත් රට කඩා ගෙන වැටෙනවා .

අද විදේශ සංචාරකයන් එන්නේ නැහැ කරුණාකර කියනවා ඉක්මනින් රටේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන්න .එතනින් මෙහා විසදුමක් නැහැ සමගි ජන බලවේග අපිටත් අන්තර් වාර ආණ්ඩු ගැන සභාග පාලන ගැන හිතන්න බැහැ .ඊයේ මේ අය කටයුතු කර ආකාරයට අපි ගෝටාබය රාජපක්ෂ ගෑවෙන තැනකටවත් අපි සූදානම් නැහැ සාකච්ඡාවට වත් එන්න .මොකද අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ .ඔබතුලා අහයි එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ගැහුවේ මොකද කියලා ඕනම කුලකයක් ඇතලේ 1%2% ඉන්නවා ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රය ඒ අතරේ දානව අපි පහුගිය කාලයේ දැක්කා ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා⁣ට එල්ල වුනු විරොධතාවය 3% අයගේ වැඩක් විදියට අපි දකිනවා ඒකට අපි කලකිරෙන්නේ නැහැ .මේ සටන් වලට අපි උපරිම දායකත්ය ලබා දුන්නා .

වහාම ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ජනාධිපති තනතුරෙන් අයින් වෙන්න එහිදී කෙටි කාලයකට ජනාධිපතිවරයෙක් අගමැති වරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරලා ඉතාම කෙටි න්‍යාය පත්‍රයක් තුල ජනමතය සොයා බැලිය යුතුයි .

දැන් නොයෙක් කණ්ඩායම් ඉන්නවා ජනාධිපති අගමැති කමට ඇදලත් ඉවරයි ඒ නිසා ජනතාවට එය බාර දෙන එක හොදයි එහිදී තමයි රට ස්ථාවර වෙන්නේ ඒ නිසා අදින් පසුව නිශ්චිත දිනක මැතිවරණයක් තියලා සීමික කාල රාමුවක වැඩපිළිවෙළක් සදහා අපි සූදානම් විය යුතුයි .හැබැයි ගෝඨාභය හෙටම යා යුතුයිමයි එතනින් එහා විසදුමක් දකින්නේ නැහැ .

SendShareShare
Previous Post

පොලිස්පතිවරයාට-යුද හමුදාපතිවරයාට අද උත්තර බඳින්න වෙයි! මේජර් ජෙනරාල් සලේට හෙට!

Next Post

මෙන්න නියම අරගල! ප්‍රචණ්ඩකාරීන් විනාශ කරපු මතුගම නගරය කොල්ලො ඇවිත් සුද්ද කරයි! (PHOTOS)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper