පසුගිය දා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දැඩි විරෝධය පළ කරමින් අදහස් දැක්වීමක් සිදුකළේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ කතානායකවරයා රවි කරුණානයක මන්ත්‍රීවරයාට අදහස් දැක්වීමට ඉඩ නොදී අසුන් ගැන්වීම ස්ථාවර නියෝගයන්ට පටහැනි බවකි.
ඊට අදාළ රීතීන්ද සභාවට පැහැදිලි කිරීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.










