මෙවර පළාත් පාලන මැතිවරණය 70%ක වඩා වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මැතිවරණයට පෙර ප්‍රකාශ කර සිටියේය. Sri Lanka Latest News
නමුත් මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රතිපලවලින් 50%ක් හෝ ලබා ගැනීමට මාලිමාවට හැකි වී නොමැත.










