ජවිපෙ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුවද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට සහභාගී වන බව ප්‍රකාශ කොට ඇතැයි පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කරයි.Sri Lanka Latest News
පක්ෂ සමුලුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ අනුරද මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෙල්ලමට අසුවී ඇති බවකි.










