• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ ඉන්න කොට කෑගැහුවා මර්දනය කරනවා අහෝසි කරන්න කියලා! ඇයි දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නැත්තේ? වහාම කරුණු පැහැදිලි කරන්න! සජිත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

January 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1979 වසරේ තාවකාලික නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්විමේ පනත පනවන ලද්දේ එවක රටේ ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට වුවත් අද වන විට දශක 3ක සිවිල් යුද්ධය නිමා වී වසර 15ක් පමණ ඉක්මවා ගියත් මෙම නීතිය පවත්වාගෙන යාම ගැටලු සහගත බවත් වර්තමානයේ මෙම නීතිය උපයෝගී කර ගෙන දේශපාලන විරුද්ධවාදීන්, ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වැඩවර්ජන මෙන් ම මාධ්‍යවේදීන් ද මර්දනය කරන බවත් මේ නිසා ශ්‍රී ලංකාව අත්සන් කළ සහ බැඳුණු අන්තර්ජාතික නීති සම්බන්ධයෙන් ද ගැටුමක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් මීට පෙර පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අදහස් දක්වා ඇති නිසා මෙම නීතිය අහෝසි කිරීම හෝ ඒ සඳහා සංශෝධන පනතක් ගෙන ඒම හෝ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමිනි.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම ගැන රජයේ ස්ථාවරත්වයත් මෙය සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් කරන විකල්ප විසඳුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

තවද මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගත් පැය 72ක කාලයක් රදවා ගැනීම සම්බන්ධයෙන් රජය දරණ මතයත් මෙම පනත යටතේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමත් ආදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව මෙය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන්නේද කියා ප්‍රශ්න කර සිටියේය.

SendShareShare
Previous Post

බුද්ධි අංශයෙන් ඔත්තුවක්! ඉදිරි දින කිහිපයේදී සංක්‍රමණිකයන් ලක්ෂයක් ලංකාවට ඇතුල් වෙන්නයි යන්නේ!  I Sri Lanka Latest News

Next Post

ලසන්තට මොකද වුණේ? අද හකීම් පාර්ලිමේන්තුවේදී ලොකු හෙළිදරව්වක් කරයි! නම් ගම් කීපයක් එක්ක රහස් වධකාගාරයක් ගැනත් හෙළිකරයි! නීතිපති දෙපාර්තමේන්තුවෙයි පොලිසියෙයි වැඩ ගැනත් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.