• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් දිනේ දවසේ සජිත් ඇඳපු ඇඳුම.. සන්ග්ලාස් දෙක.. ඇවිදපු විදිහ ඇයි මේ ආණ්ඩුව ලොකු ප්‍රශ්නයක් කරගෙන! ඒ ටිකක් වැදිලා වගේ නේද? ඕවා ඔහොම තමයි සහෝදරයා..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 16 mins read
A A
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

https://www.tiktok.com/@truthwins_lk/photo/7602911649133022472?_r=1&_t=ZS-93ik5nSrfTm

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින උළෙලට සහභාගී වීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News

ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගී වූ ආකාරය සහ විපක්ෂනායකවරයා ඊට සහභාගී වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ ඇදපැළද සිටි ආකාරයත්, විපක්ෂනායකවරයා ඇදපැළද සිටි ආකාරයත් සන්සන්දනය කරමින් සමාජ මාධ්‍ය ජලාවල ඡායාරූප පළ කොට තිබීම ඊට හේතු වී තිබේ.

මෙය කෙතරම් ආණ්ඩුවට දැනී තිබුණාද කියනවා නම් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට පවා පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් විපක්ෂනායකවරයා එදින උත්සවයට සහභාගී වූ ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් හිමිව තිබූ අතර ටික්ටොක්, ඉන්ස්ටග්‍රැම් සහ ෆේස්බුක්හි එය ලක්ෂ 80කට වැඩි පිරිසක් නරඹා තිබිණ.

පහත පළවන්නේ ඊට අදාළ ටික්ටොක් වීඩීයෝය.

@gedaratv

නිදහස් උත්සවයට ආ සජිත් ප්‍රේමදාස #sajithpremadasa #sajith

♬ Independence Day – Florews
@gs.madushanka

78 Independent day #sajithpremadasa #SriLanka #sjb #gishanwijesundara #samagijanabalawegaya

♬ Me Ape Deshayai – Bathiya & Santhush
@truthwins_lk

@Sajith Premadasa #srilankan_tik_tok🇱🇰 #foryoupage #fyp #sajithpremadasa #lka

♬ suara asli – 𝟑𝟎𝟑 𝐗𝐈𝐎𝐍𖤐 – Heaven
No photo description available.
May be an image of text
May be an image of one or more people, dais and text
May be an image of one or more people and temple

බිමල් පාර්ලිමේන්තුවේදී දැක්වූ ප්‍රතිචාරය!

SendShareShare
Previous Post

අධිකරණ ඇමැති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙයක…! වරායේ ත්‍රිපෝෂ හිරවුණේ ඇමැතිවරුන්ගේ ප්‍රශ්නයක් නිසාද…? දකුණේ පැරැදුණු සමුපාකාර බලෙන් අල්ලන් ඉන්නවා….! උදව් කරපු කෙනෙක්ව බාලදක්ෂ කොමසාරිස් කරලා…! සෙවණගල සීනි කම්හල ඉවරයි…! 48න් පස්සේ ආපු මහාචාර්ය ආණ්ඩුව පිස්සු කෙළිනවා…! චාමර නෙළනවා නෙළිල්ලක්…! Sri Lanka Latest News

Next Post

ඩඩ්ලි දඩ කෑවා – රෝයි වෙඩි කෑවා…! මොකක්ද මේ රෝල්ස් රොයිස් අපලේ…? Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.