චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වෑංග් යී මහතා එළැඹෙන ජනවාරියේ දී යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මීට පෙර, 2021 වසරේ ජූනි මාසයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය. එවර ඔහු පැමිණියේ, වරාය නගර ආර්ථික කොමිසම් සභාව ස්ථාපිත කිරීමට නියමිතව තිබිය දී ය.