දේශපාලන කටයුතු පිළිබද එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලාන්ඩ් මහත්මිය කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
එහිදී වරාය අධිකාරියට අයත් මෙහෙයුම් මැදිරියට ගොස් නිරීක්ෂණ කටයුතුවල නිරත වීමටද කටයුතු කොට තිබේ.
මෙම අවස්ථාවට මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජුලී චන්ග් මහත්මියද එක්ව සිටියාය.