රට තුළ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ අතර ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමය ඇතුළත් වෙන අතර විදුලිය විසන්දි නොවන ප්‍රදේශ 191ක් මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ප්‍රදේශ ලැයිස්තුව.











