සමගි ජන බලවේගයේ “සමගි වනිතා බලවේගයේ” ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රීනී හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසූවාය.Sri Lanka Latest News
එලෙස එම තනතුරින් ඉල්ලා අස්වුවද පක්ෂය හැර නොයන බව එහිදී සඳහන් කළාය.
ඒ අනුව එළඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් තරග කරන බව වැඩිදුරටත් පැවසුවාය.










