• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්බලන්ගොඩ නගර සභාව ළගදී අද වෙඩි තියලා මරා දාපු කව්ද මේ ව්‍යාපාරික මිරන්ත වරුෂවිතාන? I Sri Lanka Latest News

November 4, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අම්බලන්ගොඩ නගර සභාව ළගදී අද වෙඩි තියලා මරා දාපු කව්ද මේ ව්‍යාපාරික මිරන්ත වරුෂවිතාන? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය අසලදී අද (නොවැම්බර් 4 වැනි දා) පෙරවරුවේ ධීවර ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කොට තිබේ.Sri Lanka Latest News

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වෙඩි තැබීම සඳහා 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඔහු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු යැයි කියන සොබනාහන්දි ජයලත් හෙවත් කරන්දෙණිය සුද්දා නමැති අයගේ මස්සිනා බව පොලිසිය සඳහන් කළේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ  අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි

මියගිය පුද්ගලයා අද (නොවැම්බර් 4 වැනිදා) පෙරවරුවේ 10.30ට පමණ යතුරු පැදියක යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මොහුට වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි වැදුන තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි පහර තුනක් වැදි තිබූ බවය.

මියගිය පුද්ගලයා අසල බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කරන්දෙණිය එගොඩවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය  කරන්දෙණිය එගොඩවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික වරුෂවිතාන මිරන්ත

අම්බලන්ගොඩ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචි මොහු දෙදරු පියෙකි.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදි අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජනබල වේගය පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද අතිරේක නාම යෝජනා ලැයිස්තුවේ සිටි අයෙක් වන අතර ඔහුට අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධිවර යාත්‍රා දෙකක් ඇති බවට ද අනාවරණය වී තිබේ.

මිය ගිය පුද්ගලයා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ද වන අතර ඔහු අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.

BBC සිං

SendShareShare
Previous Post

දැනට මාස 5ක්! සල්ලි ගෙව්වත් වාහන දීලා නෑ! ජෝන් කීල්ස්ලා ගෙන්වන BYD වාහන ඕඩර් කරපු පාරිභෝගිකයන් ඉබ්බන්වල BYD ෂෝ රූම් එක ඉස්සරහටම ඇවිත් විරෝධතාවක! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම් පෙරළිය දිගටම යනවා! වලපනේ සමූපකාරයත් සජබය ප්‍රමුඛ විපක්ෂය දිනාගනී! සජබෙට 5යි! පොහොට්ටුවට 2යි! මාලිමාවට 0යි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.