ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉතා පහසුවෙන් පොලිස්පති ධුරයට පත්වීමට තිබූ අවස්ථාව ඇහිරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී භාරත තෙන්නකෝන් මහතා පවසනවා.Sri Lanka Latest News










