• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු ගෙදර යැව්වාට පසු පොලිස්පති පුටුවේ වාඩිවෙන කව්ද මේ ප්‍රියන්ත වීරසූරිය? I Sri Lanka Latest News

August 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලිසියේ 37 වෙනි පොලිස්පති ලෙස පත්කිරීමට ජනපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය එම ධුරයට පත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් අනතුරුව ඔහු පොලිස්පති ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිතයි.Sri Lanka Latest News

පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවදි තුනම පසුකරමින් පොලිස්පති ධූරයට පත්වූ ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් බිහිවූ එකම පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පොලිස් ඉතිහාසයම අලුත් කර තිබෙනවා.

ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස ප්‍රියන්ත වීරසූරිය මුලින්ම පොලිස් සේවයට එක්වන්නේ 1988 වසරේ මැයි 20 මාසයේදීයි.

අනතුරුව ඔහු කොස්තාපල්වරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදීම 1992 වසරේ අගොස්තු 02 දා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ඔහු නැවත පොලිස් සේවයට එක්ව තිබෙනවා.

ඒ වන විට ඔහු විශ්වවිද්‍යාල වරම්ද හිමිකරගෙන අවසන්.

පොලිස් සේවයේ රැදී සිටියදීම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව එල්.එල්.බී. නීති උපාධිය හිමිකරගන්නා ප්‍රියන්ත වීරසූරිය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස නැවතත් පොලිස් සේවයට එක්වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරු බඳවා ගන්නා තරග විභාගයෙන් ඉහළින්ම සමත්වයි.

ඒ අනුව 1999 වසරේ මාර්තු 05 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව තිබෙනවා.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පුහුණු හා උසස් අධ්‍යාපන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, සහයක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද එම නිලධාරීන් මෙන්ම පොලිස් නාවික අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රියන්ත වීරසූරිය සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස එක්වූවන් බවද සඳහන්.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේද අවස්ථා කිහපයකදීම සේවයේ නිරතව සිට ඇති ප්‍රියන්ත වීරසූරිය 2015 වසරේදී එල්.එල්.එම්. උපාධියද සම්පූර්ණ කළා.

අනතුරුව ඔහු 2019 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධියද ලබාගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ලෙස පත්කරනු ලබන්නේ 2024 සැප්තැම්බර් 27 වෙනිදාය.

1969 පෙබරවාරි 09 වෙනිදා උපන් ප්‍රියන්ත වීරසූරිය සිය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ව ඇත්තේ 2029 වසරේ පෙබරවාරි 09 වෙනිදාටයි.

SendShareShare
Previous Post

අනේ මම නම් ඕවට නෑ! චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

ඔස්ට්‍රේලියානු-කැනේඩියානු-මැලේසියානු මහකොමසාරිස්වරුන් එකම දවසකදී අනුර හමුවෙන්න ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.