සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංගයට ඡන්ද විමසන දිනයේදී කතානායකවරයා ඉදිරියේදීම සභාගැබ තුළ ඇදුම් මාරු කළ ඇමැතිවරයකු පිළිබදව නලින් බණ්ඩාර මහතා අනාවරණයක් කළේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ ඇමැතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.










