ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.
මෙම රථය Land Cruiser 300 ZX වර්ගයේ එකකි.