විපක්ෂ කණ්ඩායම් රාජ්‍ය නිලධාරිනියන්ට ප්‍රහාර එල්ල කරමින් දේශපාලන නායිකාවන් ද ඉලක්ක කර ගෙන සංවිධානාත්මකව ගෙන යන පාතාල ක්‍රියාමාර්ගවලට එරෙහිව ඊයේ (10) මතුගම නගරයට එක් වූ මාලිමාවේ කාන්තාවන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම්වල අගතීන්ට එරෙහිව විරෝධය පළ කළෝය. Sri Lanka Latest News
මතුගම ප්‍රාදේශීය සභා ලේකම්වරියට පහර දීම හෙළා දකිමින් එම විරෝධතාව මතුගම දී සංවිධානය කර තිබිණි. විපක්ෂය ගෙන යන මෙම ක්‍රියාමාර්ග නොනවත්වන්නේ නම් ඉතිහාස ගතවන පාඩමක් ඉගැන්වීමට සූදානම් බව කාන්තාවන් අවධාරණය කළෝය.
එම පෙළපාලියේ සහ විරෝධතා රැලියේ වීඩියෝව පහත දැක්වේ.










