මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුව අමතන අවස්ථාවේදී සජබ මහලේකම් රංජිත් ම්දුමබණ්ඩාර මහතාට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී එජාප සාමාජිකත්වය තමන්ට පිරිනැමීමට තීරණය කොට ඇති බවට පළවූ පුවත පිළිබදව මද්දුමබණ්ඩාර මහතා කීවේ මෙවැන්නකි.









