එජාප කමිටුවලට සජබ නියෝජිතයන්ගේ නම් දැමීම සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
‘හරීන් ප්‍රනාන්දු එක්ක මොන කතාද? එයා අරගලය පාවා දීපු මිනිහෙක්නේ! මෙතන ඉඳන් මොන තරම් කයිවාරු ගැහුවාද? රාජපක්ෂලා ගැන පාස්කු ප්‍රහාරය ගැන මොනවද නොකිව්වේ? ඒ වගේ අය එක්ක අපිට තව මොන කතාද?’ යනුවෙන් ඒ මහතා කියා සිටියේය.










