නේපාලයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුරදී නේපාලයේ ප්රසිද්ධම ගායකයකු විසින් ලංකාවේ නව පරපුරේ ගායකයකුගේ ගීතයක් ගායනා කරනු දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී එම ගායකයා කියා සිටියේ තමන් මෙම ගීතයට අතිශයින් ඇලුම් කරන බවකි.
එම ගීතය හර්ෂ විතානගේ විසින් ගායනා කරනු ලබන එකක් වන අතර පද රචනය ෂෙහාන් ගලහිටියාවගේය.
සංගීතය යසස් මැදගෙදරගේය.










