ශ්රී ලංකා මහ බැංකුව මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
මුදල් හුවමාරු බලපත්රවල කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එම සමාගම්වල බලපත්ර අලුතින් ලබා නොදීමට ශ්රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව එම සමාගමවලට තවදුරටත් ගනු දෙනු කළ නොහැකි බව ද ශ්රී ලංකා මහ බැංකුව කියයි.










