• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් මිලියන 250ක් (රුපියල් බිලියන 80ක්) ගත්තා කියන චාමර ගුණසේකර කෝ? සල්ලි දැම්මා කියන්නේ ලංකාවේ නමක් තියෙන විදේශිකයෙක්! මෙහෙම අය ඉන්නවාද? මහබැංකු අධිපති වහාම ප්‍රකාශයක් කරන්න! මහාචාර්ය පීරිස් එක්ස්ප්‍රස් පර්ල් අල්ලස ගැන අලුත් රහසක් හෙළිකරයි! VIDEO

May 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙනස් වුණේ ඡන්ද පත්‍රිකා බෙදන දිනය මිස තැපැල් ඡන්ද තියන දිනය නෙමෙයි! මහාචාර්ය ජී.එල්. නීතිය පහදයි!
Share on WhatsAppShare on Facebook

X – press Pearl නෞකා සිද්ධිය සම්බන්ධව ලබන සතියේ එක්දින විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවත්, චාමර ගුණසේකර නැමැති පුද්ගලයාගේ ක්‍රියා කලාපයේ විශ්වාසනීයභාවය පිළිබඳව සොයා බැලිය යුතු බවත් මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා අද (02) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එංගලන්තෙ මුදල් විශුද්ධිකරණ නීති ඉතා ප්‍රබල බවත්, මෙම සිද්ධි දාමය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා රටට ප්‍රකාශ කළ යුතු බවත්, එය ඔහුගේ වගකීමක් වන බවත් පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව සැම විටම IMF නොගිහින් කරන්න පුළුවන් විකල්ප අවස්ථා ඉදිරිපත් කරන ලෙස‍ කියන බව කී පීරිස් මහතා එයට පිළිතුරු වශයෙන් රටට හිමිවිය යුතු මෙම වන්දි මුදල ලබා ගත්තා නම් IMF ණය මුදල මෙන් දෙගුණයක් බවත් කියා සිටියේය..

මෙම සිද්ධිය ශ්‍රී ලංකා ජල තිරයේ සිදු වූවා නම් එයට නඩු දැමිය යුත්තේ ශ්‍රී ලංකා අධිකරණයේ මිසක් සිංගප්පූරු අධිකරණයක නොවන බව කී පීරිස් මහතා මෙම සිද්ධිය පිළිබඳව ‌සොයා බැලීමට වහාම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවත් කියා සිටියේය.

SendShareShare
Previous Post

අපේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට දෙන්නයි යන්නේ! වන්නිලැත්තෝ ඉඩම් අයිතිය ඉල්ලා උසාවි යයි! අභියාචනාධිකරණය නඩුව විභාගයට ගන්න තීන්දු කරයි!

Next Post

උද්ඝෝෂණ ඉවරයි! අරගල ඉවරයි! පෝලිම් නෑ! බඩු මිල අඩු වුණා! තෙල් මිල අඩු කළා! ගෑස් අඩු කරනවා! රට දැන් ස්ථාවරයි! ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල එජාප මැයි රැලියේදී රට ගොඩනගන සැලැස්ම ඉදිරිපත් කරයි! VIDEO

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.