ලංකාවේ සංචාරයකට පැමිණ සිටින අයර්ලන්ත තරුණියකට අතවර කරන ලාංකික තරුණයන් පිරිසක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
මෙහිදී එම තරුණයන් තමන්ට අතවර කළ බවත්, මෙවැනි අවස්ථාවකට ලංකාවේදී තමා මුහුණ දුන්නේ ප්‍රථම වතාවට බවත් ඇය සදහන් කරයි.
මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ රටේ එක් තරුණ කොටසක් රට බේරාගැනීමට අරගල කරද්දී තවත් කොටසක් රට විනාශ කිරීමට කටයුතු කිරීමය.










