‘වදින තැනට වදින්නයි රිදෙන තැනට රිදෙන්නයි’ යන තේමාව යටතේ ලංකාවේ ජනප්‍රියතම ටෙලිවැකිය රචනා කරන මාධ්‍යවේදී හේමන්ත මාවලගේ සියත රූපවාහිනියේ උදෑසන වැඩසටහනට සහභාගී වෙමින් සිය ටෙලිවැකිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී තමන් බියකින් තොරව ටෙලි වැකිය ලියන්නේ කව්රුන් නිසාද යන්න සම්බන්ධයෙනුත්, ටෙලිවැකිය ලිවීම නවත්වන දිනය පිළිබදවත් මාවලගේ අදහස් දැක්වූයේ මෙසේය. Sri Lanka Latest News










