දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මිලියන 25ක ජනතා අරමුදල්වලට වන අසාධාරණය පිළිදව බරපතළ ප්‍රශ්නයක් මතු වන බව මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධානීන් පවා නොදන්නා බව මුදල් කමිටුවේදී හෙළිදරව් වූ බවය.
Sri Lanka Latest News










