• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ රෙදි ගැලවෙයි! පොලිස් ලොක්කන් තිලිණි ප්‍රියමාලි එක්ක සුපිරි හෝටල්වලට ගිහින් කරපු කියපු දේවල් තිලිණිගේ ෆෝන් එකෙන් මතුවෙයි! තිලිණිගේ ආරක්ෂක උපදේශකයකු ලෙසත් එක ලොක්කෙක් වැඩ කරලා!

October 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සල්ලිකාර සාදුලට, දේශපාලකයන්ට, මුදලාලිට කෝටි ගණන් වෙට්ටු දාලා මට්ටු කරපු සෙල්ලම…
Share on WhatsAppShare on Facebook

රුපියල් බිලියන ගණනාවක මුදල් වංචා කිරීමකට බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිළියන් සහ නිරූපිකාවන් යොදා ගෙන ඇයට මුදල් දුන් මෙරට අප්‍රකට ධන කුවේරයන් බිය ගැන්වූ ආකාරයටම පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ව ද සිය අල්ලේ නටවමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට කරගෙන යන විමර්ශනවලින් අනාවරණය වෙමින් තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි නමැති මේ කාන්තාව පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් සමීපව ඇසුරු කරමින් එම නිලධාරීන්ව තරු පන්තියේ හෝටල්වලදී ද මුණගැසී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එම අවස්ථාවලදී ඇය විසින් සිය ජංගම දුරකථනයෙන් එම හමුවීම් වීඩියෝ ගත කර ඇති බවත් ඇතැම් කතාබහ පටිගත කර ගෙන තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇගේ ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග පරීක්ෂා කිරීමේදී එම වීඩියෝ දසුන් සහ හඬපට මතුවෙමින් ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

එම දර්ශන සහ හඬපට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව මුදල් වංචා කළ ඇතැම් ව්‍යාපාරිකයන්ට රන් පොලු යැයි පවසා රන් ගැල්වූ පිත්තල කැබැලි දී තිබෙන බවත් එම පිත්තල කැබැලි ප්‍රවාහනය කිරීමට ද පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් ආරක්ෂාව ලැබී තිබෙන බව ද සඳහන්ය.

ඊට අමතරව ඇගේ ආරක්ෂක උපදේශකයකු ලෙස ද ඉහළ පොලිස් නිලධාරියකු කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.

තිළිණි ප්‍රියමාලි ඇය සමීපව ඇසුරු කළ පොලිසියේ ඉහළ නිලධාරීන් ඇය විසින් සංවිධානය කළ උත්සව සහ ප්‍රසංගවලට ද කැඳවා උපරිම සත්කාරයන් ද කර තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ගයාන් කුමාර වීරසිංහ– දිනමිණ

SendShareShare
Previous Post

පඩියෙන් 75%ක්ම යන්නේ කන්න! ඒත් හරියට කන්නේ රටෙන්ම පහෙන් එකක් විතරයි! ඉතුරු අය ‌කනවා ‌නෙමෙයි ලෙවකනවා! අලුත්ම වාර්තාව එළියට එයි!

Next Post

අවුරුදු 21ක කෙල්ලෙක්ට වෙඩි තියලා මරයි!

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper