ත්‍රිකුණාමල මාබල් බීච් මුහුදු තීරයේ මේ දිනවල යෝධ යන්ත්‍රයක් යාත්‍රා කරමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙය කුමන කරුණක් මුල් කරගෙන පැමිණ ඇද්ද, ඉන් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අබිරහසකි.
මීට මාස කිහිපයකට පෙර සිට මෙම යන්ත්‍රය ත්‍රිකුණාමල මුහුද් සිට ගැඹුරු මුහුදට යාත්‍රා කරන බවක් එම ප්‍රදේශවාසීන් පවසයි.










