තරුණ පරම්පරාවට රටේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබා දිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
බියගම රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා කියා සිටියේ මැතිවරණ සමයට පමණක් තරුණ තරුණියන් පිළිබද කතා කරන දේශපාලනය අවසන් කළ යුතු බවකි.










