ජනාධිපතිවරයා සහ ජර්මානු නාළිකාවක් අතර පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දැක්වූවාය.Sri Lanka Latest News
ඇය එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා තමන් වැරදි බව දන්නා නිසා මෙසේ හැසිරුණු බවකි.










