එක්සත් ජාතික පක්ෂයට වැරදුණු තැන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකාර් මහතා පසුගියදා විශේෂ හෙළිදරව්වක් කළේය.
එහිදී එජාපය කළ අතීත වැරදි නිවැරදි කරගෙන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දර්ශනයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට සූදානමින් දිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










