• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුරාබදු-දේශීය ආදායම්-රේගුව එකතු වෙයි! හෙට මුදල් අමාත්‍යංශයට එරෙහිව සටනක් අරඹයි!

January 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සුරාබදු-දේශීය ආදායම්-රේගුව එකතු වෙයි! හෙට මුදල් අමාත්‍යංශයට එරෙහිව සටනක් අරඹයි!
Share on WhatsAppShare on Facebook

මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දීමට නියමිත නව භාණ්ඩ හා සේවා බදු පනත සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ බදු එකතුකරන්නන් හෙට මුදල් අමාත්‍යාංශයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට නියමිතය.

ජනවාරි 07 වැනිදා ගැසට් කරන ලද ‘මෙම අසාධාරණ’ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහිව සටන් කිරීමට අනෙකුත් ප්‍රමුඛ පෙළේ බදු එකතු කිරීමේ බලධාරීන් සමඟ එක්ව සටන් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Dmt), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෘත්තීය සමිති සමඟ අත්වැල් බැඳගනු ඇත.

සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේ විශේෂ GST පනත හඳුන්වා දීමෙන් ඉදිරියේදී ඉහත බලධාරීන්ගෙන් අය කරන බදු ආදායම මහා භාණ්ඩාගාරයට යැවීම සඳහා එක් කුඩා ඒකකයක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බවයි.

මෙම තීරණය නිසා රටේ විවිධ ක්ෂේත්‍රවලින් බදු අය කරන සෑම අධිකාරියකටම තම අනන්‍යතා හා අධිකාරිය අහිමි වීම මෙන්ම සේවකයන් රැසකට රැකියා අහිමි වීම ඇතුළු අහිතකර බලපෑම් රැසක් ඇති කරන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

SendShareShare
Previous Post

ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධයක්! අම්මලා දරුවන් ගැන ඇහැ ගහගෙන හිටියා නම් හොඳයි!

Next Post

අපිට මොකද වුණේ… අපි කොහොමද යන්නේ… සජබෙ ගැන ඉමිතියාස් කරපු විග්‍රහය! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper