පසුගිය මැතිවරණවලදී මාලිමාවට ඡන්දය දුන් තරුණ පිරිස් මේ වනවිට තමන්ට සිදුවූ අත්වැරැද්ද තේරුම් ගනිමින් සිටින බව සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ තමන් කතා කළ තරුණ පිරිස් සජිත් කී දෑ අනුර මේ වනවිට කරමින් සිටින බව කී බවත්, සජිත් බලය ගත්තා නම් අනුරට වඩා හොදින් එම කටයුතු ක්‍රියාත්මක කරන බවත් තමන්ට කී බවය.Sri Lanka Latest News










