ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේදී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය සම්බන්ධයෙයන් විදේශ අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. Sri Lanka Latest News
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.











