සිය කීර්ති නාමයට හානිකර ප්‍රචාර පළ කොට ඇති බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අදහස් දක්වා තිබිණ.Sri Lanka Latest News
ඔහු කියා සිටියේ ඊට එරෙහිව කළ හැකි දෙයක් නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලඥයන්ට මඩ ප්‍රහාර එල්ලවීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවත්ය.










