පසුගිය ජනවාරියේ කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323ක තිබුණේ ගිනි අවි සහ උණ්ඩ බවට සැක මතුවී ඇතැවි උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනවාරියෙන් පසු පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත්, මෙම සිදුවීම්වල ලේ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ දෑත්වල ගෑවී ඇති බවත්ය.










