• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩඩ්ලි සිරිසේනට අයත් ඇතැම් ව්‍යාපාර රාජපක්ෂලාගේ සල්ලිවලින් ගත්ත ඒවද?

May 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවට ඩොලර් එක බස්සගන්න බෑ! යන්න ගෙදර! අපිට දෙන්න බස්සලා පෙන්නන්නම්! මෛත්‍රීගෙ මල්ලි ගේමට එන්ටර් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ව්‍යාපාරවල රාජපක්ෂවරුන්ගේ මුදල් ආයෝජනය කොට ඇති බවට සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිර යන පුවත් සම්බන්ධයෙන් ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා ඇත.

ඒ මෙසේය.

මේ දිනවල දේශපාලනමය වශයෙන් බංකොළොත් වූ එක්තරා ත්‍රාඩ කල්ලියක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මාගේ ව්‍යාපාර අලලා, නොයෙකුත් සමාජ දුර්මතයන් ජනගත කිරීමට පෙළඹී තිබීම අතිශයින්ම කණගාටුදායකය.

ඔවුන් විසින් ලෝකය පුරා විහිදී ඇති අති දක්ෂ පරිඝණක පද්ධති ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන Anonymous වරු ලබාදුන් තොරතුරු යැයි පවසමින්, මාගේ වත්කම් එක්තරා පවුලකට අයත් කලු සල්ලි ලෙස හුවා දැක්වීමටත්, ලංකාව පුරා විහිදී ඇති ප්‍රකට දේශීය සන්නාම බහුතරයක් එම පවුලේ බූදල් ලෙස හුවා දැක්වීමට කටයුතු කරමින් සිටීමත් පෙනෙන්නට ඇත.

අයථා ලෙස උපයන ලද මහජන ධනය යොදවා පාලනය කරනු ලබන සමාජ ජාලා පිටු කිහිපයක් සහ වෙබ් පිටු කිහිපයක් ආශ්‍රයෙන් ප්‍රචාරය කරනු ලබන මෙම සාවධ්‍ය පුවත සීග්‍රයෙන් මේ වන විට සමාජයේ සංසරණය වෙමින් ඇත.

ඔවුන් විසින් සඳහන් කරන පරිදී රාජපක්ෂ පවුලේ වත්කම් යැයි පවසන මේ තොරතුරු අඩංගු මූලාශ්‍ර (Anonymous source), කොතැනකවත් සඳහන් කිරීමට අසමත්වීමම මොවුන්ගේ නොහැකියාව කදිමට විදහාපාන්නක් වන අතර, මේ මඟින් සැබෑ ජන අරගලය යටපත් කිරීම මොවුන්ගේ යටි අරමුණ වී ඇති බව ඉඳුරාම පැහැදිලිය.

ජනතාව පීඩාවට පත්කරන දුර්දාන්ත පාලකයන් හමුවේ නොබියව නැගී සිටිමින්, ඔවුන්ට එරෙහිව මා ක්‍රියාත්මක වූයේ අද ඊයේ නොවන බව ඔබ සැම දන්නා කරුණක් වන අතර, 2015 වසරේදී පවා පැවති රජය විවේචනය කරමින්, යහපාලන රජය බලයට පත් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදුකළේ මාගේ මැදිහත්වීමෙන් බව රටම දන්නා පරම සත්‍යයක් බව මෙකී ළදරුවන්ට අවබෝධකර දිය යුතුමය. අද මෙන් අරගල භූමියට ගොස් රැල්ලට ඡායාරූපයක් මුහුණුපොතේ පළකිරීමට හෝ කවි නිසඳැස් රචනා කිරීමට එවකට මා ක්‍රියා නොකළද, සෑමවිටම ජනතාව සමඟින් සිටගත්තේ පැවති ජීවිත අවධානමද නොතකා ඔවුන්ගේ ප්‍රධානතම සතුරු බලවේගය බවට පත් වෙමින් ය.

විශේෂයෙන්ම රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගීකරගනිමින් මා හට මාෆියාකරුවෙකු යැයි අපවාද එල්ල කරමින් අනේකවිධ වූ අභියෝගයන් හා පීඩා එල්ල කළද, ඒ සෑම අවස්ථාවකටම මා නොබියව මුහුණ දුන්නේ මාගේ හෘද සාක්ෂියට අනුව නිවරදි ප්‍රතිපත්තියක සිටගත් නිසාවෙනි.

එහෙයින්, අරලිය සමූහ ව්‍යාපාරය තුළ ඇති එකඳු ආයතනයකට හෝ පුරා දශක හතරක් ව්‍යාපාර ක්ශේත්‍රයේ නියැළෙමින් ඉපැයූ මාගේ පෞද්ගලික ධනය කිසිඳු අයුරකින් හෝ වෛශ්‍යා වෘත්තියේ යොදවා නොමැති බවත්, මා සතු වත්කම් වලට අදාළව වගකිවයුතු පුරවැසියෙකු ලෙස ආදායම් බදු ආදිය පැහැරහැරීමකින් තොරව ගෙවා ඇති බවත් මෙයින් අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම බිංදුවේ සිට ගොඩනැඟුණු දේශීය ව්‍යවසායකයෙකු ලෙස මා සතු ව්‍යාපාර සියල්ලකින්ම ලබන ලාභය පෙරළා රට තුළම පමණක් ආයෝජනය කරමින්, රැකියා දස දහස් ගණනක් උත්පාදනය කළ එකම ව්‍යවසායකයා වන මා හට එල්ලවන මෙකී චෝදනා දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනා බවත් අවසන් වශයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.

ඩඩ්ලි සිරිසේන
සභාපති,
අරලිය සමූහ ව්‍යාපාරය

SendShareShare
Previous Post

අමෙරිකාවේ ප්‍රාන්ත 43ක රාජපක්ෂවරුන්ට එරෙහිව එකවර විරෝධතා 50ක්! ගෝඨාගෝගමත් එක්ක සජීවීව සම්බන්ධ වෙයි! විශේෂ ලියුමකට අස්සන් ගනී! බැසිල් එපා කියපු විමල්-උදය බැසිල් එක්ක වාඩි වෙයි! ජනපතිගේ ගෙය වැටලූ සැකකරුවන්ට අධිකරණ නීතීඥ වළල්ලක්! බය නැතිව ඇත්ත කියන සිරස හතේ ප්‍රවෘත්ති මෙන්න! (VIDEO)

Next Post

ගෝඨා ගෝ ගම ලෝකෙට යයි! ලන්ඩන් ශාඛාවත් විවෘත වෙයි! (PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.