හෙට (26) දින A,B,C කාණ්ඩවල පමණක් පැය 3ක් සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මේ අතර , මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, A,B,C ප්‍රදේශවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් හැර ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොමැති බවයි.
සති අන්තයේ රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොවේ.










