• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටපස්සේ කැබිනට් මාධ්‍ය හමුවට එන්න පුළුවන් මාධ්‍ය හැඳුනුම්පතක් තියෙන අයට විතරයි! ඇමැති නලින්ද දාපු සීමාවට වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි විරෝධය! මේක මාධ්‍ය නිදහස සීමා කිරීමක්! ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක්!  I Sri Lanka Latest News

May 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට්-නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න සුදුසු කාන්තාවන් මාලිමාවේ නැද්ද? මාධ්‍යවේදීන් ඇහුවාම ඇමැති නලින්ද මුලින් කියන්නෙත් ඒ වගේ කතාවක්ම තමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News

මෙම තීරණය මඟින් මාධ්‍ය නිදහස සීමා කරන බවත්, තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බාධා පැමිණෙන බවත්, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලටද හානිදායක බවත් අප සංගමයේ අදහස වේ.

මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති වාර්තාකරණයේ සහ තොරතුරු බෙදා හැරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන පිරිසකි. එසේම මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගැනීමට සහ එය ජනතාව අතර නිවැරදිව බෙදා හැරීමට කැපවී සිටින පිරිසකි. එබැවින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අපගේ වෘත්තීය සඟයන්ගේ වෘත්තීය කාර්යයට බාධාවක් මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයකි.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපි තරයේ ඉල්ලා සිටිමු.

SendShareShare
Previous Post

ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනුරගෙ කාමරේ තිබ්බ සාකච්ඡාවේදී අනුර වචනයක් කතා කරලා නෑ! සෝලා පවර්වලට ‌ගෙවන ගාන අඩු කරන්නත් ආණ්ඩුව කරලා තියෙන්නේ ලොකු බොරුවක්! ආණ්ඩුව කියපු පට්ටපල් බොරු වගේම ඉස්සරහට කරන්න යන ලොකු බොරු වැළකුත් හර්ෂ හෙළිකරයි!VIDEO I Sri Lanka Latest News

Next Post

ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.