ආණ්ඩුව විසින් පනවා තිබූ මිල පාලනය ඉවත් කළ බවත්, දැන් අවශ්‍ය තරම් ගෑස් සහ කිරිපිටි වෙළෙදපොළට එනු ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම හිගය මතුව තිබූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.