ගාලු මුවදොර පරිශ්‍රයේ නව සන්නිවේදන කුළුණක් සවි කළේ තම සමාගම විසින් බව ඩයලොග් ආසියාටා සමාගම නිවේදනය කර ඇත.
අදාළ ප්‍රදේශයේ සන්නිවේදන භාවිතය ඉහළ ගොස් තිබීම හේතුවෙන් ග්‍රාහකයන්ගේ පහසුව පිණිස එම කුළුණ සවි කළ බවද එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.