පසුගිය තරගවලදී සිදුවූ වැරදි හදුනාගෙන ඇති බවත්, ඒ සියල්ල අමතක කර ඉදිරියට යන්න සූදානම් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසීය.Sri Lanka Latest News
බංග්ලාදේශ සහ නවසීලන්ත තරග ජයග්‍රහණය කිරීමට කටයුතු කර චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගන්නා බවද කුසල් පැවසීය.










