• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි තොරතුරු පිට කාටවත්ම දෙන්නේ නෑ! බය නැතිව ඇත්ත තොරතුරුම කියන්න! ජන හා නිවාස සංගණනය ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්! Sri Lanka Latest News

October 25, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජන හා නිවාස සංගණනයේදී ජනතාව සපයන පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකියන බවත් එහිදී නිවැරදි තොරතුරු සැපයීමට ජනතාව නීතියෙන් බැදී සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය. (Sri Lanka Latest News)

ජන හා නිවාස සංගණනය පිළිබඳ දැනුවවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය එසේ සඳහන් කළාය.

නිවසට පැමිණෙන සංගණන නිලධාරියාට කිසිඳු බියක් සැකයක් නොමැතිව නිවැරදි තොරතුරු සපයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී සෙනෙවිරත්න මහත්මිය එම තොරතුරු එම දෙපාර්තමේන්තුවෙන් කිසිඳු බාහිර පුද්ගලයෙක් වෙත නොයන්නේ යැයි සහතික වියහැකි බව ද සඳහන් කළාය.

මෙවර සංගණනයේ තෙවැනි අදියර වන පුද්ගල සහ නිවාස පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට ක්‍රියාත්මක බවත් එම තොරතුරු තහවුරු කිරීමේ අවසන් අදියර ‘සංගණන දිනය’ දෙසැම්බර් 19 වැනිදා ආරම්භ 24 වැනිදා දක්වා දින 5 ක් ක්‍රියාත්මක වන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවාය.

සංගණනයට අදලා පොදු ස්ථානවල අවසන් තොරතුරු රැස්කිරීම දෙසැම්බර් මස 18 වැනිදා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කී අධ්‍යක්‍ෂ ජනරාල් සෙනෙවිරත්න මහත්මිය මෙම සංගණනයේදී මූලික තොරතුරු සමඟ සමාජ, ආර්ථික හා විද්‍යාත්මක තොරතුරු රැස්කරන බව ද සඳහන් කළාය.

SendShareShare
Previous Post

පරණ කේස් ආපහු එළියට එන්නයි යන්නේ! මිග් යානා නඩුවත් යළි කැඳවන්න අධිකරණය අවසර දෙයි! I Sri Lanka Latest News

Next Post

රනිල් ආණ්ඩු කරපු හැටි අමරවීර රටට කියයි! කෘෂිකර්ම ඇමැති වුණාට මට කිසිම බලයක් දුන්නේ නෑ! අනේ අමරවීර ඔයා! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් වේ - ලෝක බැංකුව සහ ඇමති අනුර අතර සාකච්ඡාවකදී අනාවරණය වේ. Sri Lanka Latest...

Read more
වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper