හැකි නම් පළාත් පාලන ජන්දය කල් දමා පෙන්වන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවකි.
ජවිපෙද මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂවලට ආරාධනා කර ඇති බව කී ඒ මහතා තම පක්ෂය එම ආරාධනාව පිළිගන්නා බවද පැවසීය.