දැනට රට තුළ බරපතළ ඖෂධ හිගයක් මතුව ඇති බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ‘හුස්ම’ වැඩසටහන යටතේ එම අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන ලෙසට අගමැතිවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
විපක්ෂනායකවරයාද එම ඉල්ලීම පිළිගනිමින් එම ලයිස්තුව ලබා දෙන ලෙසත්, තමන්ට හැකි අයුරින් එම ඖෂධ ලබා දීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.










