ගොවියා පොහොර ඉල්ලා සටන් කරන විට හිරගෙවල්වල දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට එරෙහිව හිරගෙවල් දාහක දැම්මත් ජනතා විමුක්ති පෙරමුණ යටත් කළ නොහැකි බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේය.
ආණ්ඩුවේ මේ අමන මරිමෝඩ තීන්දු ආපස්සට හරවන ලෙසත්, කාක්කන්ගේ පිහාටුවලින් ජවිපෙ නැවැත්විය නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.










