ජනතාව තලා පෙලා දමන ආකාරයේ කොන්දේසි රැසක් ඇති මූල්‍ය අරමුදලේ ගිවිසුමට අත එසවිය නොහැකි බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විදුලි බිල වැඩි කර බදු පිට බදු ගසා ගෙන යන ක්‍රියාදාමය හේතුවෙන් මූල්‍ය අරමුදලේ ගිවිසුමට සිය පක්ෂය විරුද්ධ බවකි.










