පක්ෂය සම්බන්ධයෙන් හෝ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පක්ෂ මන්ත්‍රීවරුන්ට කිසිදු ගැටලුවක් නොමැති බව සජබෙන් මෙවර පළමු වරට තේරී පත්ව පාර්ලිමේන්තු පැමිණි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ සජබය සහ සජබ කදවුර ඉලක්ක කර සතුරන් විසින් දීර්ඝකාලීනව මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවකි.
Sri Lanka Latest News










