තමන්ට මහමැතිවරණයේ මාලිමාවේ නාමයෝජනා ලබා නොදීම සම්බන්ධයෙන් සම්මානනීය නළු කමල් අද්දරආරච්චි මහතා පළමුවරට අදහස් පළ කළේය.Sri Lanka Latest News
එහිදී මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ තමන්ගේ ආලෝකය මාලිමාවේ නායකයන්ට අවශ්‍යව නොතිබූ බවක් තමන්ට දැනුණු බවකි.
කුමන් හෝ දිස්ත්‍රික්කයකින් තරග වැදීඹට තමන්ට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් කළත් අවසානයේදී ඔවුන් තමන්ගේ දුරකතන ඇමතුමකට හෝ පිළිතුරු ලබා නොදුන් බවද අද්දරආරච්චි මහතා සදහන් කර සිටියේය.










